රුපියල් මිලියන 185 ක මූල්‍ය පිරිවැයක් යටතේ කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග 03 ක සංවර්ධන කටයුතු ඇරඹේ
කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රවාහන පහසුකම් විධිමත් කරමින් ග්‍රාමීය හා නාගරික මාර්ග ජාලය ශක්තිමත් කිරීමේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති 03 ක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ පසුගියදා නිල වශයෙන් ආරම්භ කෙරිණි.
