3 ஊடகங்கள்
ශ්‍රී ලංකාව ගැන හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් වාර්තාවක්
මෙරට වත්මන් ආණ්ඩුව අතීතයේ සිදු වූ බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී සුළු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.
