3 ஊடகங்கள்
ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක් - මෙන්න නවතම මිල ගණන්
ටින් මාළු සඳහා පැවති උපරිම සිල්ලර මිල ගණන් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසිනුයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. 2024 වසරේ දෙසැම්බර් මස 27 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා විසින් අද (15) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි මෙම නව ගැසට් නිවේදනය නිකුත් [...]
