2 ஊடகங்கள்
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අවසන් තීරණයක් තවම නැහැ - අධිකරණ ඇමති
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් රජය අවසන් තීරණයක් ගෙන නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නිතීඥ හර්ෂණ නානායක්කාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද (11) පාර්ලිමේන්තුවේ දී විපක්ෂනායකවරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. මේ සම්බන්ධයෙන් නීතිඥ සංගමය ඇතුළු පාර්ශව රැසකගේ අදහස් සහ යෝජනා [...]
