කොටින්ගෙන් ඇල්ලු රන් කිලෝ 150ක් උසාවියට
මුලතිව් සහ කිලිනොච්චිය ප්‍රදේශවල පැවති එල්.ටී.ටී.ඊ. කඳවුරුවලින් සහ ඒ අවටින් යුද හමුදාව විසින් සොයාගනු ලැබූ රන් ආභරණ කිලෝග්‍රෑම් 150ක් අධිකරණයට භාරදීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහ
