ඇම්බියන් කැපිටල් හරිශ්චන්ද්‍ර මිල්ස් බහුතර කොටස් මිලදී ගනී
ඇම්බියන් කැපිටල් පී.එල්.සී. සමාගම සිය අනුබද්ධිත ඇම්බියන් එසෙන්ෂල්ස් (පෞද්ගලික) සමාගම ඔස්සේ, හරිශ්චන්ද්‍ර මිල්ස් පී.එල්.සී. සමාගමේ බහුතර කොටස් හිමිකාරිත්වය මිලදී ගැනීම සඳහා ගිවිසුමකට එළඹ ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළට ඉදිරිපත් කළ වෙළෙඳපොළ හෙළිදරව්වකින් සමාග
