අම්බලන්ගොඩ මීරන්ත ඝාතනයට සැක පිට 'බටු මීයා' අත්අඩංගුවට
අම්බලන්ගොඩ මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධිය සඳහා ගිනිඅවි ලබාදුන් බව පැවසෙන අනුර පුෂ්පකුමාර හෙවත් ‘බටු මීයා’ නමැත්තා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහු බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී වෙනත් නඩුවකට අද
