ට්රම්ප් මාධ්‍ය ආයතන තුනකට එරෙහි වෙයි
සී එන් එන්, එම් එස් නව් සහ පොලිටිකෝ යන ප්‍රමුඛ මාධ්‍ය ආයතන තුන සඳහා වන නියෝජිතයින්ට ධවල මන්දිරයට ඇතුළු වීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා. ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්. තමන්ගේ ටෲත් සෝෂල් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා
