2 ஊடகங்கள்
ලේක්හවුස් ඡායාරූප කර්තෘ ප්රවීණ ඡායාරූප ශිල්පි තිලක් පෙරේරා දිවි සැරිය නිම කරයි
ලේක්හවුස් ආයතනයේ ඡායාරූප කතෘ ජ්යෙෂ්ඨ ඡායාරූප ශිල්පී මාලඹගේ තිලක් පෙරේරා මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. තිලක් පෙරේරා මහතා මහරගම අපේක්ෂා රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. ඒ වනවිට ඒ මහතා 59 වන වියෙහි පසුවුණා. ඔහු සහෝදරයන් සිව් දෙනෙකුගෙන් ස
