කුලියට දෙන නිවාස හා ගොඩනැගිලි ගැන සැලකිලිමත් වන්න: පොලිසියෙන් නිවාස හිමියන්ට විශේෂ දැනුම්දීමක්
නිවාස, ව්‍යාපාරික ස්ථාන හෝ වෙනත් දේපළ කුලියට දීමට පෙර ඒ පිළිබඳව සහ අදාළ පුද්ගලයින්ගේ පසුබිම ගැන නිසි ලෙස සොයා බලන ලෙස පොලිසිය නිවාස හා ද
නිවාස, ව්‍යාපාරික ස්ථාන හෝ වෙනත් දේපළ කුලියට දීමට පෙර ඒ පිළිබඳව සහ අදාළ පුද්ගලයින්ගේ පසුබිම ගැන නිසි ලෙස සොයා බලන ලෙස පොලිසිය නිවාස හා ද
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත පැවසුවේ, අපරාධ කටයුතුවලට සම්බන්ධ මත්ද්‍රව්‍ය, ආයුධ සහ වෙනත් භාණ්ඩ නිතර කුලියට ගත් දේපළවල තිබී සොයා ගැනෙන බවයි. යම් දේපළක් තුළ යම් අපරාධමය කටයුත්තක් සිදුවුවහොත්, පවතින නීතිමය තත්ත්වයන් සහ අවස්ථාවන් අනුව එම දේපළ හිමියන්ටද ඊට එරෙහිව නීතිමය පියවරවලට මුහුණ දීමට සිදුවිය හැකි බවට පොලිසිය වැඩිදුරටත් අනතුරු අඟවනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு