සිරගත වූ භික්ෂුන්ට එලියෙදි සිවුර.. ඇතුලෙදි ජම්පර..
බන්ධනාගාර ආඥා පනත යටතේ පවතින නීති රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා පත් කළ කමිටුවේ අතුරු වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්රකාශ කළේය. අධිකරණ අමාත්යාංශයේදී අද (14) පැවැති විශේෂ මාධ්ය හමුවක් අමතමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්යවරයා මෙසේද පැවසීය. "පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිම
