ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරු සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ස්ථාවරය
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරු ක්‍රීඩාවට අදාළ වැරදි වැළැක්වීම සඳහා පිහිටුවා ඇති විශේෂ විමර්ශන ඒකකය (Special Investigations Unit - SIU) විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවී තිබේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රීඩාවට අදාළ වැරදි වැළැක්වීම සඳහා පිහිටුවා ඇති විශේෂ විමර්ශන ඒකකය [...]
