3 ஊடகங்கள்
සෞදියේ හමුදා කඳවුරකට හූති සන්නද්ධ කණ්ඩායමෙන් මිසයිල ප්‍රහාරයක්
දකුණු සෞදි අරාබියේ පිහිටි හමුදා කඳවුරකට බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම පවසයි. හූති හමුදා ප්‍රකාශක යහියා සාරි සිය 'X' ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, සෞදි අරාබියේ 'ෂරූරා' හමුදා කඳවුරේ පිහිටි අවි ගබ
