ශ්‍රී ලංකා සහ ඉන්දීය ජාතික ශිෂ්‍යභට බලකා අතර සහයෝගිතාවට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකාවේ ජාතික ශිෂ්‍යභට බලකාය සහ ඉන්දියාවේ ජාතික ශිෂ්‍යභට බලකාය අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. දෙරටේ ශිෂ්‍යභට බලකා අතර දැනට ක්‍රියාත්මක තරුණ හුවමාරු වැඩසටහන් මඟින් ශ්
