2 ஊடகங்கள்
සිකුරාදගෙන් පස්සේ ඉන්ධන නැද්ද? ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයෙන් දැඩි තීන්දුවක්
ලබන සිකුරාදා වන විට තම ගැටලු විසඳා නොගතහොත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය නිවේදනය කර තිබේ. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ටී.ජේ. රාජකරුණා මහතා සමඟ අද (2026 සැප්තැම්බර් 28) උදෑසන පැවති
