කියෙව් නුවර යුක්රේන ආරක්ෂක සේවා මූලස්ථානයට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක්
යුක්රේනයේ කියෙව් අගනුවර පිහිටි යුක්රේන ආරක්ෂක සේවා (SBU) මූලස්ථානයට රුසියානු ඩ්‍රෝන යානයක් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්

යුක්රේනයේ කියෙව් අගනුවර පිහිටි යුක්රේන ආරක්ෂක සේවා (SBU) මූලස්ථානයට රුසියානු ඩ්‍රෝන යානයක් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්

කියෙව් නගර මධ්‍යයේ පිහිටි යුක්රේන ආරක්ෂක සේවා මූලස්ථානය වෙත ද රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බවයි යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසන්නේ. යුක්රේන ආරක්ෂක සේවා ප්‍රධානී ඔලෙක්සැන්ඩර් පොක්ලාඩ් භාවිත කළ කාර්යාලයක් ඉලක්ක කර රුසියාව මෙම ප්‍රහාරය සිදු කරන්නට ඇති බවයි යුක්‍රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு