4 ஊடகங்கள்
පොලිසිය අධිකරණයේදී සමාව ගත් පසු නතාෂා එදිරිසූරිය එළියට ඇවිත් කී කතාව
ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය මහත්මිය අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිල වශයෙන් සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ. ඇය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම්