2 ஊடகங்கள்
ශ්රී ලංකාව ඩොලර් මිලියන 200ක් ඉල්ලනවා.. අපි සලකා බලනවා..- IMF
වේගවත් මුල්‍ය පහසුකම් (RFI) යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම සම්බන්ධයෙන් මේ වන විට අරමුදලේ අවධානය යොමුව ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා වූ මෙහෙයුම් ප්‍රධානී එවාන් පැපගේඕර්ගියු මහතා පවසයි.ඔහු පැවසුවේ මෙම ඉල්ලීම මේ වන විට සලකා බලමින් පවතින බවත් එය අනුමත කිරීම සඳහා IMF හි විධායක මණ්ඩලයේ අනුමැතියට යටත් වන බවත්ය."දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ වි
