ලෝක අමද්‍යප දිනය නිසා සියලුම සුරාසැල් හෙට වැසෙයි
ලෝක අමද්‍යප දිනය හෙටට (03) යෙදී තිබෙනවා.මේ හේතුවෙන් මෙරට සියලු සුරාසැල් හෙට දිනයේ වසා තබන බවටයි සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්
ලෝක අමද්‍යප දිනය හෙටට (03) යෙදී තිබෙනවා.මේ හේතුවෙන් මෙරට සියලු සුරාසැල් හෙට දිනයේ වසා තබන බවටයි සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්
මේ හේතුවෙන් මෙරට සියලු සුරාසැල් හෙට දිනයේ වසා තබන බවටයි සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ. ලෝක අමද්‍යප දිනය වාර්ෂිකව ඔක්තෝම්බර් මස 03 වන දින සමරනු ලබන්නේ අමද්‍යප ව්‍යාපාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ මධ්‍යස්ථභාවය දිරිගැන්වීම සහ මධ්‍යසාර පාන භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමේ අරමුණ ඇතිවයි. ලොව පුරා පුද්ගලයින් මිලියන 03කට ආසන්න සංඛ්‍යාවක් මධ්‍යසාර නිසා මියයන බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன