2 ஊடகங்கள்
පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර
ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පාකිස්ථාන රජය විසින් පරිත්‍යාග කරන ලද මානුෂීය ආධාර තොගයක් අද (15) කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී මෙරටට භාර දෙනු ලැබීය.
ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පාකිස්ථාන රජය විසින් පරිත්‍යාග කරන ලද මානුෂීය ආධාර තොගයක් අද (15) කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී මෙරටට භාර දෙනු ලැබීය.
ශ්‍රී ලංකාවේ වත්මන් ආපදා තත්වයෙන් පීඩාවට පත් ප්‍රජාවට සහාය වීමේ අරමුණෙන් පාකිස්ථානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරියේ සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් මෙට්‍රික් ටොන් 200 කට ආසන්න ප්‍රමාණයක මානුෂීය ආධාර මෙලෙස ශ්‍රී ලංකාවට එවා ඇත.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு