ඩොලරයට එරෙහිව රුපියල තවත් ශක්තිමත් වෙයි
පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට එරෙහිව තවදුරටත් ශක්තිමත් වී ඇති අතර, වාණිජ බැංකුවල ඩොලර් විකුණුම් අනුපාතික රු. 332 ආසන්නයේ පවතී. සෙලාන් බැංකුවේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 323.75ක් ලෙසත්, විකුණුම් අනුපාති
