2 ஊடகங்கள்
නායයාම් ආශ්‍රිත පාසල් වෙනත් තැන්වලට - අගමැතිනිය යුනිසෙෆ් නියෝජිතයින්ට කියයි
දිට්වා සුළි කුණාටුවත් සමඟ ආපදාවට පත් පාසල් යළි යථාතත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදුව තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (20) පැවති මෙම හමුවේ දී ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ ශිෂ්‍ය ප්‍රජාව ආරක්ෂා කර ගැනීම සහ හානියට පත් වූ පාසල් පද්ධතිය යළි නගාසිටුවීම සඳහා රජය කටයුතු කරන ආකාරය පිළිබඳව සහ [...]
