ධනංජය සිල්වාගේ සොහොයුරාට සංවිධානාත්මක අපරාධ, මත්ද්රව්ය, ගිනි අවි චෝදනා.. සීඅයිඩී විමර්ශනයක්
ජාතික ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක ධනංජය සිල්වාගේ සහෝදරයෙකුට එරෙහිව එල්ල වී ඇති සංවිධානාත්මක අපරාධ, මත්ද්රව්ය ජාවාරම්, නීතිවිරෝධී ගිනිඅවි ගනුදෙනු සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රාජ්ය බුද්ධි සේවය එක්ව පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, මෙම විමර්ශනයට ලක්ව ඇත්තේ රත්මලාන ප්රදේශයේ පදිංචි 'සංගු' නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්
