කොළඹ වරාය ලොව හොඳම වරායන් 20 අතරට
මෙම වසරේ පළමු මාස හය තුළ බහාලුම් මෙහෙයුම් සියයට 11.9කින් ඉහළ යාමත් සමග කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට පත්ව ඇතැයි නවතම ඇල්ෆාලයිනර් දත්ත පෙන්වා දෙයි.
මෙම වසරේ පළමු මාස හය තුළ බහාලුම් මෙහෙයුම් සියයට 11.9කින් ඉහළ යාමත් සමග කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට පත්ව ඇතැයි නවතම ඇල්ෆාලයිනර් දත්ත පෙන්වා දෙයි.
මෙම කාර්යසාධනය හේතුවෙන්, 2025 අගභාගයේදී ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල 26 වැනි ස්ථානයේ සිටි කොළඹ වරාය, 2026 මුල් භාගය වනවිට 20 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත. 2025 වසරේ අදාළ කාලසීමාව තුළ මෙහෙයවන ලද බහාලුම් ඒකක 3,972,053 සාපේක්ෂව, 2026 මුල් මාස හය තුළදී කොළඹ වරාය බහාලුම් ඒකක 4,444,034 ක් මෙහෙයවා ඇති අතර එය බහාලුම් ඒකක 471,981 ක වර්ධනයකි.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு