සලේ කොළඹ ත්රිපුද්ගල මහාධිකරණය හමුවට
හිටපු රාජ්ය බුද්ධි ප්රධානී සුරේෂ් සලේ මහතා කොළඹ ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණය හමුවට රැගෙන විත් තිබේ. ඒ මාධ්යවේදී ප්රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව සාක්ෂි ලබා දීම සඳහාය. ඒ එම නඩුව අද (16) ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණය හමු
