නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු දැන ගැනීමට විශේෂ දුරකථන අංකයක්
නේපාලය සහ ටිබෙට් දේශසීමා ආශ්‍රිත ප්‍රදේශවල ඇති වූ දැඩි ගංවතුර සහ නායයෑම් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමටත්, ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමටත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හදිසි පියවර ගෙන තිබ
