3 ஊடகங்கள்பிரபலமானவை
පාසල් 500 ක පන්ති කාමර ඩිජිටල් කරන්න චීනය සැරසෙයි
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ නව චීන තානාපති හුවාෂියැං අතර පැවැති සාකච්චාවේදී අපේ රටේ ඇති පාසල් 500 කට පමණ ඩිජිටල් පන්ති කාමර දීමට චීනය කැමැත්ත පළ කොට ඇත. ඒ අනුව ලබන වසරේ දී චීනය හා ශ්‍රී ලංකා සබදතාවලට අවුරුදු 70 ක් වන සැමරුම මුල
