මත්ද්‍රව්‍ය චෝදනාවට ඊජිප්තුවේ නිවේදිකාවකට මරණ දඬුවම
මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි ඇතුළු අපරාධ ජාලයක සම්බන්ධ බව තහවුරු වීම හේතුවෙන් ඊජිප්තුවේ ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක වන සාරා කලීෆා ඇතුළු පුද්ගලයන් 11 දෙනකුට මරණ දඬුවම නියම වී ඇතැයි වාර්තා වේ. එරට අල් අහ්රාම් පුවත් සේවය සඳහන් කර ඇත්තේ අලෙව
