2 ஊடகங்கள்
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂවරයා රිමාන්ඩ් කෙරේ
හොරණ - බටගොඩ වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි අධ්‍යක්ෂවරයා අද (04) හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. සැකකරුව ලබන 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියම කර තිබෙනවා.
