USD විකුණුම් මිල කලකට පසු රු 310 පසුකරයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) දිනයට නිකුත් කරන ලද දත්තවලට අනුව, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී තිබේ. ඒ අනුව, නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රුපියල් 310.02ක් ලෙස සටහන් වී ඇති අතර, 2024 වසරේ පෙබරවාරි මස