කොකේන් සමග විදේශිකයෙකු කටුනායකදී අත්අඩංගුවට
අබුඩාබි සිට පැමිණි මැලේ ජාතිකයෙකු එලෙස අත් අඩංගුවට ගෙන ඇතැයි රේගුව සඳහන් කළේ ය.ඔහු සතුව තිබී සොයාගත් කොකේන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 05 කට අධිකයි.අදාළ පුද්ගලයා සිය අත් බෑගයේ තිබූ චොකලට් අඩංගු ටින් තුළ මෙම මත්ද්‍රව්‍ය තොගය කරල් ලෙස සකසා රැගෙන විත් තිබේ.
