පෙළපොත් 20,000කට අධික ප්‍රමාණයක් අධ්‍යාපන සහකාර කළමනාකරු පත්තර කඩේට විකුණලා
නැගෙනහිර පළාතේ පළමු වසරේ දෙමළ මාධ්‍ය සිසුන්ගේ තෙවන වාරය සඳහා වෙන් කෙරුණු රුපියල් ලක්ෂ අටකට අධික වටිනාකමකින් යුත් පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් අදාළ මධ්‍යස්ථාන වෙත භාර නොදී, බෝතල් පත්තර වෙළෙන්දෙකුට අලෙවි කිරීමේ සිදුවීමට සම්බන්ධ අධ්‍යාපන ප්‍රකාශ