කොළඹ-නුවර-ගාල්ල අතර ධාවනයට චීනයෙන් විදුලි බස් රථ 100ක් - ස්මාට් ක්ලාස් රෑම් 900කුත් දෙයි
විදුලියෙන් ධාවනය වන බස් රථ සියයක් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කරන බව මෙරට චීන තානාපතිවරයා පවසා තිබේ. මෙම බස් රථ කොළඹ-මහනුවර සහ කොළඹ-ගාල්ල අතර ධාවනය වනු ඇත. මීට අමතරව, අධ්‍යාපනය...
