2 ஊடகங்கள்
ගවයෙකුගේ ගැටී ත්රීරෝද රථයක් පෙරලී කාන්තාවක් ජීවිතක්ෂයට
පලෙයි පොලිස් වසමේ යාපනය කිලිනොච්චිය මාර්ගයේ ඊයේ (20) දින දහවල් පුදුක්කාඩු ප්රදේශයේදී යාපනය දෙස සිට කිලිනොච්චිය දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් මාර්ගය හරහා ගමන් කල ගවයෙකුගේ ගැටී ත්රීරෝද රථය පෙරලී ගොස් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් ත්රීරෝද රථයේ රියැදුරු හා එහි පිටුපස ගමන් කල කාන්තාවක් තුවාල ලබා පලෙයි රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්රථිකාර සඳහා කිලිනොච්චිය රෝහල [...]
