3 ஊடகங்கள்பிரபலமானவை
දෙවන 20-20 තරගය අද - ශ්රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්
ශ්රී ලංකාව සහ පාකිස්ථානය අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය අද (11) රාවල්පින්ඩි හිදී පැවැත් වෙනවා. තරගාවලිය ගැන ශ්රී ලංකාවට බලාපොරොත්තු තබා ගැනීමට නම් අද තරගයේ ජයග්රහණය ශ්රී ලංකා පිළට වැදගත් වනවා. අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භවන අතර, මෙම තරගයේ දී ශ්රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවයි පාකිස්ථානයෙන් [...]
