මැදපෙරදිගට තේ යවන්න බෑ.. වරායට ගේන්න එපා කියා දැනුම් දෙයි..
මැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මධ්‍යධරණී සහ ගල්ෆ් මුහුදු කලාපයේ නාවික ගමනාගමනයට දැඩි බාධා පැමිණ ඇති අතර, මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ අපනයන ක්‍රියාවලියට ඉදිරි දිනවලදී සැලකිය යුතු බලපෑමක් එල්ල වනු ඇතැයි රජය පවසයි.තේ අපනයනයට එල්ල වී ඇති බලපෑම විශේෂයෙන්ම මෙරට නිෂ්පාදනය කෙරෙන මැද රට තේ සඳහා ඉහළම ඉල්ලුමක් පවතින්නේ ඉරානය සහ ඉරාකය වැනි මැද පෙරදිග රටවලින් බව පෙන්වා දෙන අමාත්‍ය අනුර කරැ
