ගාල්ල බන්ධනාගාරයෙන් අයිතිකරුවන් නොමැති දුරකථන හා සිම්පත් තොගයක් හමුවෙයි
ගාල්ල බන්ධනාගාරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී අයිතිකරුවන් නොමැති දුරකථන, සිම්පත් සහ මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකිව තිබේ.

ගාල්ල බන්ධනාගාරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී අයිතිකරුවන් නොමැති දුරකථන, සිම්පත් සහ මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකිව තිබේ.

ගාල්ල බන්ධනාගාරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී දුරකථන සහ සිම්පත් තොගයක් සමග මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. මේ අනුව ජංගම දුරකථන 19ක් හා සිම්පත් 11ක් සොයාගෙන තිබෙන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. එම බන්ධනාගාරයේ සිරමැදිරි හතරක ඊයේ (03) වැනිදා සිදුකළ සෝදිසියකදී මේවා සොයා ගත් බවත් ඒවාට කිසිදු හිමිකරුවෙකු නොමැති බවයි බන්ධනාගාර නිලධාරීන් පැවසුවේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு