අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී 8.1% දක්වා ඉහළ ගොස් ඇති අතර, ජූලි මාසයේදී එය 7.2%ක් ලෙස වාර්තා වී ඇති බව - ජනලේඛන සහ ස
ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී 8.1% දක්වා ඉහළ ගොස් ඇති අතර, ජූලි මාසයේදී එය 7.2%ක් ලෙස වාර්තා වී ඇති බව - ජනලේඛන සහ ස
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් ආහාර උද්ධමනය ඉහළ යාම බලපා ඇති බවයි. ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මත වාර්ෂික පදනමින් මනිනු ලබන ආහාර උද්ධමනය අගෝස්තු මාසයේදී 6.6% දක්වා ඉහළ ගොස් ඇති අතර, ජූලි මාසයේදී එය 4.9%ක් ලෙස සටහන් වුණා. මේ අතර, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද අගෝස්තු මාසයේදී 9.3% දක්වා ඉහළ ගොස් ඇති අතර, ජූලි මාසයේදී එය 9.2%ක් ලෙස වාර්තා වී තිබෙනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு