6 ஊடகங்கள்பிரபலமானவை
ඥානසාර හිමිගේ චීවරය බලහත්කාරයෙන් ඉවත් කළ චෝදනා බන්ධනාගාරය ප්රතික්ෂේප කරයි
සිරගතව සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවරය බන්ධනාගාරය තුළදී බලහත්කාරයෙන් ඉවත් කළ බවට වන චෝදනා ප්රතික්ෂේප කරන බව, බන්ධනාගාර කොමසාරිස් සහ බන්ධනාගාර මාධ්ය ප්රකාශක සේනක පල්ලේතැන්න මහතා පවසයි.
