4 ஊடகங்கள்
ලාෆ් ගෑස් මිලෙහි වෙනසක් නැහැ
සැප්තැම්බර් මාසයට අදාළව ලාෆ් ගෑස් මිල ගණන් සංශෝධනය නොකරන බව එම සමාගම සඳහන් කරනවා. ඒ අනුව, පවතින මිල ගණන් යටතේම ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් අලෙවි කෙරෙන බවයි එම සමාගම සඳහන් කරන්නේ. අවසන්වරට ලාෆ්ස් ගෑස් මිල පසුගිය ජූලි මාසයේදී සංශෝධන කෙරුණා. ඒ අනුව කිල
