ඉරානයේ විශාල පිපිරීමක්.. හමුදාවේ විශාල පිරිසක් මරුට..
වයඹදිග ඉරානයේ සැන්ජාන් පළාතේ සිදුවූ ප්‍රබල පිපිරීමකින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) සාමාජිකයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.නොපිපිරුණු යුදෝපකරණ නිෂ්ක්‍රීය කිරීමේ මෙහෙයුමක නිරතව සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර, ඉන් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA වාර්තා කරන පරිදි, මෙම පිපිරීම සිදුව ඇත්තේ සිකුරාදා (01) දින සැන්ජාන් න
