2 ஊடகங்கள்
වසර ගණනාවක් අක්‍රීය වී තිබූ සුනාමි කුළුණු යළි සක්‍රීය කිරීම යළි අරඹයි
දැනට අක්‍රීය වි ඇති සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු යළි සක්‍රීය කිරීමට වැඩපිළිවෙලක් ආරම්භ කළ බව ආපදා කළමාණාකරණ මධ්‍යස්ථානය පවසයි. ඒ සඳහා ඉන්දියාවේද සහය ලබා ගන්නා බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික...
