2 ஊடகங்கள்
GMOA ඉල්ලිම් නොතකා පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 96%ක් රාජ්‍ය සේවයට අයදුම් කරයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ඉදිරිපත් කර තිබූ විවිධ ඉල්ලීම් සහ වෘත්තීය ක්‍රියාමාර්ග මධ්‍යයේ වුවද, මෙවර පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා සුදුසුකම් ලැබූ වෛද්‍යවරුන්ගෙන් 96%ක් ඒ සඳහා අයදුම් කර...
