2 ஊடகங்கள்
හොලිවුඩ් නළු ජේම්ස් හැන්ඩි පවුලේ ආරවුලකින් ඝාතනය වේ
'Top Gun: Maverick', 'Jumanji' සහ 'Arachnophobia' වැනි ජනප්‍රිය සිනමාපට රැසකට සිය රංගන දායකත්වය ලබාදුන් අමෙරිකානු ප්‍රවීණ චරිතාංග රංගන ශිල්පී ජේම්ස් හැන්ඩි (James Handy) ලොස් ඇන්ජලීස් හි ටාසානා (Tarzana) ප්‍රදේශයේ පිහිටි නිවසකදී තියුණු ආයුධයකින් ඇන ඝ