ආපදාවට පත් වූවන්ට ලබාදෙන රු 25,000 දීමනාව 50%කට ලබා දී අවසන්
ආපදාවට පත් වූවන්ට ලබාදෙන රු 25,000 දීමනාව 50%කට ලබා දී අවසන් බවත්, මෙම සහන ලබා දීම කඩිනම් කිරීම සඳහා රාජ්‍ය නිලධාරින් මැදිහත් වී සිටින බව ස්‍යෙඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
_large.jpg)