පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ ඇල්ල ආපනශාලාවකට මිලියනයක දඩයක්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් ඇල්ල ප්‍රදේශයේ ආපනශාලාවකට එරෙහිව ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ගයකින් රු.1,000,000/-ක (රුපියල් මිලියනයක) දඩයක් නියම කර තිබෙනවා. ඇල්ල
