ඉන්දු - චීන විශේෂ නියෝජිත සාකච්ඡා සාර්ථකව අවසන්
දීර්ඝ කාලයක් තිස්සේ පවතින දේශසීමා ආරවුල නිරාකරණය කරගැනීම සඳහා ඉන්දියාව සහ චීනය පසුගියදා සාර්ථක ඉදිරි පියවරක් තබා තිබුණි.

දීර්ඝ කාලයක් තිස්සේ පවතින දේශසීමා ආරවුල නිරාකරණය කරගැනීම සඳහා ඉන්දියාව සහ චීනය පසුගියදා සාර්ථක ඉදිරි පියවරක් තබා තිබුණි.

එහිදී දේශසීමා ගැටලුව සහ ද්විපාර්ශ්වික සබඳතා ඇතුළු කරුණු සම්බන්ධයෙන් පුළුල්, ගැඹුරු, මිත්‍රශීලී සහ අවංක අදහස් පළ වී ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, මධ්‍යම විදේශ කටයුතු කොමිෂන් කාර්යාලයේ අධ්‍යක්ෂ සහ චීන - ඉන්දීය දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් චීන විශේෂ නියෝජිත Wang Yi එහිදී පැවසුවේ, සබඳතා යහපත් හා ස්ථාවර ලෙස වර්ධනය වීම, දෙරටේම ජනතාවගේ මූලික අවශ්‍යතාවලට අනුකූල වන බවය.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
4 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன