ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමක්
ගාල්ල බන්ධනාගාර පරිශ්‍රයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.ඒ එම බන්ධනාගාරයේ සිටි රැඳවියන් දෙ
ගාල්ල බන්ධනාගාර පරිශ්‍රයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.ඒ එම බන්ධනාගාරයේ සිටි රැඳවියන් දෙ
ගාල්ල බන්ධනාගාර පරිශ්‍රයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. ඒ එම බන්ධනාගාරයේ සිටි රැඳවියන් දෙදෙනෙකු පලායාමට උත්සාහ කළ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන්. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මෙම රැඳවියන් දෙදෙනා පලායාමට උත්සාහ කළ අවස්ථාවේදී එය ව්‍යර්ථ කිරීමේ අරමුණින් මෙම වෙඩි තැබීම සිදුවි ඇති බවයි.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு