3 ஊடகங்கள்
අන්තර්ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියෙන් පදක්කම් 13ක් දිනූ ශ්‍රී ලාංකේය සිසුහු දිවයිනට
ඉන්දුනීසියාවේ පැවති අන්තර්ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගි වී රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් දහයක් දිනාගත් ශ්‍රී ලාංකේය සිසුහු ඊයේ (07) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියහ.
