2 ஊடகங்கள்
ජාතික නාමල් උයන මුල් කරගනිමින් ශ්‍රී ලංකා - දකුණු කොරියා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කෙරේ
ජාතික නාමල් උයන ඓතිහාසික පරිසර පද්ධතිය කේන්ද්‍ර කරගනිමින් දකුණු කොරියාවේ ස්වේච්ඡා සංවිධාන සහ විවිධ ආයතනවල සහයෝගීතාවයෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා . පාසල් දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වය සහ යහපැවැත්ම ඉහළ නැංවීම සඳහා වන විශේෂ මා
